Tuesday, December 28, 2010

විහිලුවක තරම...........

විහිලුව කඩුව
ඇන්නා පපුවටම
පිරිසිදුයි කඩුව
සුන්සුරයි වටපිටාව
එතකොට ලේ..............?

No comments:

Post a Comment