There was an error in this gadget

Thursday, May 15, 2014

Thursday, July 19, 2012


Wednesday, March 28, 2012

Thursday, June 2, 2011

මගෙ පුංච් සරුංගලය.........

සුන්දරව පාව යන
මගෙ පුංච් සරුංගලය
දහසකුත් වෙර යොදා
තැනු බව අමතකව
උඩුගුවන සිසාරා
පතුරවා මගෙ සිරිය
පාව යන අපූරුව,
බොදව යන චායාව,
හිමි නැතිද මගෙ පුතුනි
රැලි ගැසුන මගෙ නෙතට..........

Sunday, February 20, 2011

නිමා විය ඵ් යුගය..........

උබම විතරක් මට උන්න
ඵ් යුගය නිමා කොට
හිටි වනම ඈය පැමින,
මා හදවත් ස්වරය
තනුවක් යොදා වයනා
අපූරුව
කෙලෙස නම් පවසමිද
තනිවු සදවත නුබට මම......

Monday, February 14, 2011

හිස රදය

මට මතකයි උබ මම තනි  වෙන හැම වෙලාවකම
මගෙ ලගට ලා මගෙත් ඵක්නම හිටියා
උබ හැම වෙලාවෙම හිතුවෙ මම ගැන, මගෙ සතුට ගැන,
මට දුක හිතන හැම වෙලාවකම මට උදවු කරෙ උබයි.
මගෙ දුක නැති කරන්න උබ හැම වෙලාවෙම උත්සහ කරා.
උබ සාර්ථකද නැද්ද කියන්න මම දන්නෑ,
ඵ්ත් මම උබට ණය ගැතියි
ඵ් වෙලාවෙ මට ඵහෙම හරි හිටියෙ උබ විතරමයි