Tuesday, September 24, 2019

සුවද මලකට 
අයති කරු මම 
සුවද විදීමට 
ගව් හතක දුර 
එත් ඇත්තට 
අයති කරු මම 
මලේ නුබටත් 
දුකම එයමද ??

Thursday, May 15, 2014

Thursday, July 19, 2012


Wednesday, March 28, 2012

Thursday, June 2, 2011

මගෙ පුංච් සරුංගලය.........

සුන්දරව පාව යන
මගෙ පුංච් සරුංගලය
දහසකුත් වෙර යොදා
තැනු බව අමතකව
උඩුගුවන සිසාරා
පතුරවා මගෙ සිරිය
පාව යන අපූරුව,
බොදව යන චායාව,
හිමි නැතිද මගෙ පුතුනි
රැලි ගැසුන මගෙ නෙතට..........

Sunday, February 20, 2011

නිමා විය ඵ් යුගය..........

උබම විතරක් මට උන්න
ඵ් යුගය නිමා කොට
හිටි වනම ඈය පැමින,
මා හදවත් ස්වරය
තනුවක් යොදා වයනා
අපූරුව
කෙලෙස නම් පවසමිද
තනිවු සදවත නුබට මම......