Thursday, June 2, 2011

මගෙ පුංච් සරුංගලය.........

සුන්දරව පාව යන
මගෙ පුංච් සරුංගලය
දහසකුත් වෙර යොදා
තැනු බව අමතකව
උඩුගුවන සිසාරා
පතුරවා මගෙ සිරිය
පාව යන අපූරුව,
බොදව යන චායාව,
හිමි නැතිද මගෙ පුතුනි
රැලි ගැසුන මගෙ නෙතට..........

1 comment: