විකාර සිතුවිලි, කිසිම හැඩයක් නැති චිත්ත රූප, ලස්සනට තිබුන ජිවිතයම වහගෙන.එත් මුසලයි වගේ පෙනුනට හරියට බැලුවම මේවයෙත් පුදුම ලස්සනක් තියනවා, ජිවිතයේ අමුතුම යතාර්ථයක් කියනවා, මේවා හරි පුදුමයි, අමුතුයි. එත් හරිම ලස්සනයි...අනේ මන්දා මට හිතෙන හැටි.....
No comments:
Post a Comment