Tuesday, December 28, 2010

දොඩමලු‍ නොවන ඔබ ඉදිරිපිට...................

කලින් නොතිබුන පුදුම සීතලක්
අවුවත් හොදට පායලා,
නාඩි වැටෙනවත් වැඩිද කොහෙද
මම මොනවද හිත හිත හිටියෙ,
ඔලුවත් විකාර වෙලාද කොහෙද
පපුව උඩ ගලක්ද මන්දා,
තියෙන බර...........

1 comment:

  1. දැන් නම් බර අඩු වෙලා ඇති නෙ...........

    ReplyDelete