Monday, February 14, 2011

හිස රදය

මට මතකයි උබ මම තනි  වෙන හැම වෙලාවකම
මගෙ ලගට ලා මගෙත් ඵක්නම හිටියා
උබ හැම වෙලාවෙම හිතුවෙ මම ගැන, මගෙ සතුට ගැන,
මට දුක හිතන හැම වෙලාවකම මට උදවු කරෙ උබයි.
මගෙ දුක නැති කරන්න උබ හැම වෙලාවෙම උත්සහ කරා.
උබ සාර්ථකද නැද්ද කියන්න මම දන්නෑ,
ඵ්ත් මම උබට ණය ගැතියි
ඵ් වෙලාවෙ මට ඵහෙම හරි හිටියෙ උබ විතරමයි










No comments:

Post a Comment