උබ හැම වෙලාවෙම හිතුවෙ මම ගැන, මගෙ සතුට ගැන,
මගෙ දුක නැති කරන්න උබ හැම වෙලාවෙම උත්සහ කරා.
උබ සාර්ථකද නැද්ද කියන්න මම දන්නෑ,
ඵ්ත් මම උබට ණය ගැතියි
ඵ් වෙලාවෙ මට ඵහෙම හරි හිටියෙ උබ විතරමයි
විකාර සිතුවිලි, කිසිම හැඩයක් නැති චිත්ත රූප, ලස්සනට තිබුන ජිවිතයම වහගෙන.එත් මුසලයි වගේ පෙනුනට හරියට බැලුවම මේවයෙත් පුදුම ලස්සනක් තියනවා, ජිවිතයේ අමුතුම යතාර්ථයක් කියනවා, මේවා හරි පුදුමයි, අමුතුයි. එත් හරිම ලස්සනයි...අනේ මන්දා මට හිතෙන හැටි.....